30.6 C
Colombo
Sunday, July 13, 2025

උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළට

- Advertisement -

වසර 11 ක් තුළ මෙරට උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය සඳහන් කළේ, 2013 වසරේ උපත් 352,450 සිදුව ඇති බවයි.

එහෙත්, පසුගිය වසර වන විට එය 228,091 දක්වා ගොස් ඇතැයි, ඇය සඳහන් කරනවා.

මෙරට වාර්ෂික උපත් අනුපාතය ලක්ෂකයින් පමණ අඩු වී ඇති බව වෛද්‍ය විශේෂඥයින් ද, පෙන්වා දෙනවා.

විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ සමාජ කතිකාවක් නිර්මාණය විය යුතු බවයි.

RECENT ARTICLES - SINHALA

තෙල් සේවකයින් 3750කුත් එළියට දැමිමේ සුදානමක් – ආනන්ද පාලිත 

විදුලි බිල සහ ඉන්ධන මිල ගණන් අඩුකිරීමට අවස්ථාව තිබියදීත් රජය හිතාමතාම මේ මිල ගණන් ඉහළ මට්ටමක පවත්වාගෙන යාම තුළ, අධික වියදම් දරාගැනීමට නොහැකිව කර්මාන්තශාලා...

පියුමිගෙ පුතාට ඇප දීලා

අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා. ඒ අද (13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.  රාජගිරිය...

ලංකාව සහ චීනය සහයෝගීතාව තර කරගැනීමට එකඟතා

මැලේසියාවේ පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර...

POPULAR ARTICLES