‘කලු හර්තාලය’ කටුවාපිටියෙන් ඇරඹේ

‘පාස්කු ප‍්‍රහාරයේ පරීක්ෂණ වැරදි පාරේ ගෙනයාමට විරෝධය දැක්වීම’ අරමුණු කරගත් විරොධතාවයක් ඊයේ (20) දින කටුවාපිටිය මංසන්දියේදී පැවැත්වුණා. මීගමු පුරවැසි එකමුතුව, අපේ‍්‍රල් 21 යුක්තියට පදනම හා මරදාන සමාජය හා සාමයික කේන්ද‍්‍රය එක්ව සංවිධානය කල සංඛේත විරෝධයේ හා ‘‘කලු හර්තාලය’’ ආරම්භ කිරීමේ ක්‍රියාවලිය එසේ ඇරඹුණු බවයි මේ සම්බන්ධව අදහස් දක්වමින් ගරු බාලසූරිය පියතුමා පවසන්නේ. මෙහිදී පන්දම් අතැතිව, … Continue reading ‘කලු හර්තාලය’ කටුවාපිටියෙන් ඇරඹේ