විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන දොස් පැවරිය යුත්තේ පොලිසියට නොව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ටයි – ඇමති සරත්

නීතිවිරෝධී උද්ඝෝෂණවල නිරතවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් නිරෝධායනයට යොමුකිරීම සෞඛ්‍ය අංශවල උපදෙස් මත සිදුවූවක් බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පොලීසිය සිදුකල සියලු දේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝග මත සිදුවූවක් බවයි. එම නිසා අදාළ ක්‍රියාවලියේ දී පොලිස් නිලධාරින්ගේ වරදක් නොමැති බව කඩුවෙල නව පොලිස් ස්ථානය විවෘත කිරිමේ … Continue reading විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන දොස් පැවරිය යුත්තේ පොලිසියට නොව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ටයි – ඇමති සරත්