28 C
Colombo
Friday, May 20, 2022

තලේබාන්වරුන් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක්

- Advertisement -

තලේබාන් සාමාජිකයන් ඉලක්ක කරගෙන නන්දගාර් ප්‍රාන්තයේ ජලාල්බාද්හිදී බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මින් දෙදෛනෙකු මියගොස් තවත් 19 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

මියගිය දෙදෙනොත්, තුවාලකරුවන් අතරින් 16 දෙනෙකුත් තලේබාන් සාමාජිකයන් බව තහවුරු කර ඇති අතර, සෙසු තුවාලකරුවන් තිදෙනා සාමාන්‍ය වැසියන් බව පැවසේ.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් භාරගෙන නොමැත.

තලේබාන් සාමාජිකයන් ඉලක්ක කරගෙන ඇෆ්ගනිස්තානයේ විවිධ ප්‍රදේශවලදී ප්‍රහාර එල්ලවීම මේ වනවිට ඉහළ යමින් තිබේ.

RECENT ARTICLES - SINHALA

දේශපාලනය අප්‍රසන්නයි..! – ඇමතිකම නැතිවූ සබ්‍රි කියයි

වත්මන් දේශපාලන තත්වය තමාට අප්‍රසන්න බව හිටපු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පාර්ලිමේන්තුවේදී අද (20) පවසා සිටියා. පුත්තලමේ...

සාමාන්‍ය පෙළ පැවැත්වෙන දින වලදී විදුලි කප්පාදුව ගැන තීරණයක්

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට පහසුකම් සැලසීම සඳහා ලබන ඉරිදා (22) සිට ජූනි මස 1 වැනිදා දක්වා දිනවල පස්වරු 6.30 න්...

අගෝස්තුවේ සිට ආහාර හිඟයක්..! – අගමැති 

එළඹෙන කන්නය සඳහා වී වගාවට පොහොර නොමැති හෙයින් අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදයක් ඇතිවිය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...