25 C
Colombo
Sunday, December 10, 2023

පකිස්තානයේ සින්ද් ප්‍රාන්තයෙන් පිටවන්නැයි අනතුරු ඇඟවීමක්

- Advertisement -

පකිස්තානයේ තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් වන සින්ධුදේශ් විප්ලවවාදී හමුදාව සින්ද්, හයිද්‍රාබාද් හි කොට්‍රි නගරයේ ස්ථාන දෙකක දුම්රිය මාර්ගවල අඩු තීව්‍රතාවයකින් යුත් පිපිරීම් දෙකක් සිදු කර ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රහාරවල වගකීම භාරගනිමින් එම සංවිධානය නිවේදනය කර ඇත්තේ සින්ද් ප්‍රාන්තයෙන් සියලුම පිටස්තරයින්ට පිටවන ලෙසට වන අනතුරු ඇඟවීමක් ලෙස මෙම පිපිරීම් දෙක සිදුකළ බවයි.

පිපිරීමෙන් කිසිදු ජීවිත හානියක් සිදු නොවූ බවත් දුම්රිය මාර්ගයට පමණක් හානි සිදුව ඇති බවත් ඩෝන් පුවත්පත වාර්තා කර තිබේ.

ප්‍රාන්තයේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් පැවසූයේ විදුලි නොවන පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් පිපිරීම් සිදු කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

පාරිභෝගිකයින් 80% කගේ විදුලි සැපයුම යථා තත්වයට

මේ වන විට ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ දිවයින පුරා විදුලිය විසන්ධි වූ ප්‍රදේශවලින්...

Breaking : නොරොච්චෝලෙත් බිඳ වැටිලා

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන අක්‍රීය වී තිබෙනවා. ඒ අනුව එහි තුන්වන ජනන යන්ත්‍රය පද්ධතියට එක්කිරීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළා.

විදුලි සැපයුම ගැන විදුලිබල මණ්ඩල‍යෙන් දැනුම් දීමක්

ජාතික විදුලිබල පද්ධතිය යළි සමතුලිත කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළේ ඒ අනුව, 20% ක පිරිසකගේ විදුලිය සැපයුම මේ වන විට යථාතත්ත්වය⁣ට පත් කර...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

සුරාසල් විවෘතව තබන වේලාවේ වෙනසක්

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...