31 C
Colombo
Thursday, April 18, 2024

බොබ් මාලි දවසෙන් අත්අඩංගුවට

- Advertisement -

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වෙන ‘බොබ් මාලි’ හෙවත් චමින්ද තාබෲ නමැත්තා පොලිස් අත් අඩංගුවට පත්ව තිබෙනවා.

පසුගිය 31වනදා බේරුවලදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 288 අදාළව අවශ්‍ය සිටි ප්‍රධාන සැකකරුවෙක් වෙන මොහු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ දිනයේදී පොලීසිය විසින් මහජනතාවට නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

ලද තොරතුරු මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පිරිසක් විසින් ඇල්පිටිය ප්‍රදේශයේදී සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රීට පැනවූ වාරණ නියෝගය දීර්ඝ කෙරේ

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 09 වනදා දක්වා...

පසුගිය මාස තුනට දුම්රිය පීලි පැනීම් 30ක්

දුම්රිය මාර්ග නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා මේ වසරේ ජනවාරි 01 වන දින සිට අප්‍රේල් මස 14වන දින දක්වා කාලය තුළ දුම්රිය පීළි පැනීම්...

PHI ඝාතනයට පැමිණි යතුරු පැදියේ කොටස් සොයා ගැනේ

කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරික්ෂකවරුයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් පැමිණි බවට සැකකෙරෙන යතුරු පැදියේ අංක තහඩු හා යතුරු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...