බෝගහපිටිය ඇලේ සැඩ පහරට හසුවීමෙන් අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර සොයා ගෙන ඇති බව පොලිසිය පවසනවා.
තෙල්දෙණිය, උඩිස්පත්තුව බෝගහපිටිය ඇලේ සැඩ පහරට හසුවීමෙන් ඊයේ (19) රාත්‍රියේ පුද්ගලයෙකු අතුරුදන්ව තිබුණා.