බොරැල්ල දේවස්ථානයේ බෝම්බ‍ය: 14 දෙනෙකුගෙන් ප්‍රකාශ

බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ අත්බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 14 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිසිය පවසනවා. මේ සම්බන්ධයෙන් මූලික විමර්ශන බොරැල්ල පොලිසිය විසින් සිදුකර ඇති බවත් පසුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් එම විමර්ශන පවත්වන බවත් පොලිස්පතිවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. විද්‍යාත්මක, පරිවේෂණීය, තාක්ෂණික සාක්ෂි සහ පුද්ගල සාක්ෂි ඔස්සේත් අදාළ ක්ෂේත්‍රවල … Continue reading බොරැල්ල දේවස්ථානයේ බෝම්බ‍ය: 14 දෙනෙකුගෙන් ප්‍රකාශ