කංචනගේ ගෙරවීම් නොතකා බවුසර් වර්ජනයේ

ඉන්ධන ප්‍රවාහන කටයුතුවලින් ඉවත් වෙමින් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ රියදුරන්ගේ සංගමය ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ගෙවීම් ඉහළ නංවන ලෙස ඉල්ලමින් මෙම වර්ජනය ආරම්භ කළ බව එම සංගමයේ සම ලේකම් ඩී.වී.ශාන්ත සිල්වා මහතා සදහන් කරනවා. කෙසේ වෙතත්, ඊයේ රාත්‍රියේ සිය සමාජ මාධ්‍ය ජාල ගිණුම් හරහා පණිවුඩයක් නිකුත් කරමින් බලශක්ති … Continue reading කංචනගේ ගෙරවීම් නොතකා බවුසර් වර්ජනයේ