28.4 C
Colombo
Thursday, April 25, 2024

ගායිකාවක් රසිකයෙකුගේ මුහුණට මුත්‍රා කිරීම සම්බන්ධයෙන් සමාව අයැදියි

- Advertisement -

රොක් ගීත අනුවාද ඉදිරිපත් කිරීම සඳහා ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වන Brass Against සංගීත කණ්ඩායම පසුගිය සතියේ ඩේටෝනා බීච් හි පැවති උත්සවයකදී එහි ප්‍රධාන ගායිකාව රසිකයෙකුගේ මුහුණට මුත්‍රා කිරීම පිළිබඳ සමාව ඇයද තිබෙනවා.

මෙම සිදුවීම සිදුවී ඇත්තේ බ්‍රහස්පතින්දා රාත්‍රිය පැවති සංදර්ශනයක් අතරතුරයි.

සොෆියා උරිස්ටා වේදිකාව මත රසික රසිකාවියන් ඉදිරියේ ඇගේ කලිසම පහතට ඇද දමමින් ඉතා අශෝබනලෙස එම ක්‍රියාව සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

පසුව එම සංගීත කණ්ඩායම එය සැලසුම් සහගත ක්‍රියාවක් නොවන බව සඳහන් කරමින් පසුගිය සිකුරාදා Twitter පණිවුඩයක් නිකුත් කරමින් සිය රසිකයින්ගෙන් සමාව අයැදීමක් පළ කර තිබුණා.

සිය මුහුණට මුත්‍රා කිරීමට ඉඩදුන් රසිකයා පසුව වේදිකාව මත වූ දියරයන් අශෝබන ලෙස රසිකයන් අතරට විසි කර දමා ඇති අතර ගායිකා සොෆියා පසුව ඔහු ඉවත් කරන්නයැයි ආරක්ෂකයින් වෙත පවසා ඇති බවද මාධ්‍ය වාර්තාවල සඳහන් වෙනවා.

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...