29.1 C
Colombo
Friday, April 26, 2024

BreadTalk කෝටි 24.5ක‌ට විකිණෙයි

- Advertisement -

BreadTalk අවන්හල් ජාලය රු. මිලියන 245 ක මුදලකට අලෙවි කර තිබේ.

BreadTalk යනු FoodBuzz (පුද්) සමාගම යටතේ ක්‍රියාත්මක වූ අතර මීට පෙර තීරණය වී තිබුණේ එම අවන්හල් ජාලය වසාදැමීමටයි.

කෙසේ වෙතත් පසුගිය මාර්තු 16 දින සිදු කළ නිවේදනයේ වෙනසක් කරමින් පසු මේ සම්බන්ධයෙන් නැවත නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම විසින් දැනුම් දී සිටියේ ඒම පියවර ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව SS Equity Holdings (Pvt) Ltd නම් සමාගමක් වෙත FoodBuzz (පුද්) සමාගමේ කොටස් 108,180,020 ක් වූ සිය සම්පූර්ණ හිමිකාරීත්වය අලෙවි කළ බව RIL ප්‍රොපර්ටීස් දැනුම් දී සිටියි.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...