32 C
Colombo
Sunday, November 27, 2022

Breaking: හෙට පැය 10ක විදුලි කප්පාදුව තහවුරුයි..!

- Advertisement -

හෙට (30) දිනයේදී පැය 10ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

ඒ, අද (29) දින පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

ඒ අනුව හෙට (30) උදෑසන 8 සිට රාත්‍රී 12 දක්වා කාලය අතරතුර පැය 10ක කාලයක් එලෙස දිවයින පුරා විවිධ කාලපරාසයන් හිදී එම විදුලි කප්පාදුව සිදුවෙනු ඇති බවයි පැවසෙන්නේ.

A සිට L දක්වා වූ කලාපවල උදෑසන 8 සිට රාත්‍රී 12 දක්වා කාලය අතරතුර පැය 10ක විදුලි කප්පාදුව ක්‍රියාමක් අතර P සිට W දක්වා කලාප සඳහා ද පැය 10ක විදුලි කප්පාදුවක් සිදුවෙනු ඇත.

ඊට අමතරව M,N,O,X,Y,Z ලෙස අලුත් කලාප කිහිපයක් ද එකතු වී තිබේ.

එම කලාපවල උදෑසන 8 සිට සවස 6 දක්වා කාලය අතරතුර අදාළ විදුලි කප්පාදුව සිදුවෙනු ඇත


RECENT ARTICLES - SINHALA

වෙළෙඳපොළේ ගෑස් නැති හේතුව ගැන ලිට්‍රෝ සභාපතිගෙන් පැහැදිළි කිරීමක්

0
ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමේදී ලබන බදාදා තෙක් සීමා කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. උත්සවය සාමය තුළ පවතින අධික...

රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයේ ගැටුමක් – 11 දෙනෙක්ට තුවාල

0
රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් 11 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. අද (26) පෙරවරුවේ පිඨයේ දෙවන...

දළඳා මාලිගාවේ විදුලි බිලට සහනයක්

0
ශ්‍රී දළදා මාලිගාවේ පසුගිය ඔක්තෝම්බර් මාසය සඳහා ලැබී තිබූ රුපියල් ලක්ෂ 27ක් වූ විදුලි බිල්පත සඳහා මහජන උපයෝගීතා කොමිසම පොරොන්දු වූ සහනයක්...

RECENT ARTICLES - ENGLISH

Relief for electricity bill of Sri Dalada Maligawa

0
A relief has been given to the massive Rs. 2.7 million electricity bill of Sri Dalada Maligawa. Earlier, Diyawadana...

Rohitha’s hotel bought by another politician?

0
A hotel in the Gongala mountain range near the Sinharaja forest reservation has been bought by another well-known politician in Parliament, Ceylon...

COPE informs Fisheries Corporation to pay outstanding EPF/ETF payments

0
The Committee on Public Enterprises (COPE) has informed Fisheries Corporation to propose expeditious action on Rs.600 million outstanding EPF & ETF payments...