30.9 C
Colombo
Thursday, April 25, 2024

Breaking: හෙට සිට පැය 13ක විදුලිය කප්පාදුව අනුමතයි..!

- Advertisement -

හෙට සිට පැය 13ක් විදුලිය කප්පාදුව සඳහා වූ විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා.

මෙසේ ඉල්ලීමට හේතු වී ඇත්තේ විදුලිය උත්පාදනයට අවශ්‍ය ඉන්ධන මෙරට නොමැති වීමයි.

අදාල කලාප පහතින්,

ABCDEF කලාප
පෙ.ව. 3 සිට පෙ.ව. 6 දක්වා පැය 3ක්…
මධ්‍යාහ්න 12 සිට ප.ව.4 දක්වා පැය 4ක් …
ප.ව.6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 6ක් …

GHIJKL කලාප
මධ්‍යම රාත්‍රී 12 සිට පෙ.ව.3 දක්වා පැය 3ක් …
පෙ.ව. 8 සිට මධ්‍යාහ්න 12 දක්වා පැය 4ක් …
ප.ව.4 සිට මධ්‍යම රාත්‍රී 10 දක්වා පැය 6ක් …

TUVW කලාප
මධ්‍යම රාත්‍රී 12 සිට පෙ.ව.3 දක්වා පැය 3ක් …
පෙ.ව. 8 සිට මධ්‍යාහ්න 12 දක්වා පැය 4ක් …
ප.ව.4 සිට මධ්‍යම රාත්‍රී 10 දක්වා පැය 6ක් …

MNOXYZ කලාප
පෙ.ව. 5.30 සිට පෙ.ව. 9 දක්වා පැය 3.30 ක් …
ප.ව.4 සිට ප.ව. 6 දක්වා පැය 2ක් …


RECENT ARTICLES - SINHALA

සාමාන්‍ය පෙළ උපකාරක පන්ති හා සම්මන්ත්‍රණ ගැන දැනුම්දීමක්

අධ්‍යායන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම...

Breaking: සන්නස්ගල අත්අඩංගුවට

හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහතාව කඳාන පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා....

පාසල් දරුවෙකුට පහර දුන් SI ගැන විමර්ශන

පාපැදියකින් ගමන් ගත් 13 හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණිල්ලක් කර...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...