Breaking: විරෝධතාවය අතරතුර බස් රථයක් ගිණි තබයි

ජනාධිපති නිවස අසල සිදුවන විරෝධතාවය අතරතුර බස් රථයක් ගිණි තැබීමක් සිදුව තිබෙනවා. ඒ, පොලිසිය විසින් රබර් උණ්ඩ භාවිතයෙන් විරෝධතාකරුවන්ට වෙඩි තැබීම සිදු වීමෙන් අනතුරුවයි. මේ වන විට ඒ අසල ප්‍රදේශයේ විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති අතර මින් පෙර කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල වීමක්ද සිදු විය.