23 C
Colombo
Friday, February 14, 2025

Breaking: ඉන්ධන බදු සම්බන්ධයෙනුත් ගැසට්ටුවක්

- Advertisement -

ඉන්ධන සදහා මේ වන විට පවතින බදු සංශෝධනය නොකිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව, 2024 ජනවාරී 01 වනදා සිට පෙට්‍රල් ලීටරයක් සදහා රුපියල් 72 ක්, ඔටෝ ඩීසල් ලීටරයක් සදහා රුපියල් 50 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක් සදහා රුපියල් 57 ක් වශයෙන් බදු ක්‍රියාත්මක වනවා.

ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව 2025 ජනවාරී 11 වනදා සිට අදාළ බදු ඒ ආකාරයෙන්ම ඉදිරියටත් ක්‍රියාත්මක වනු ඇති.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES