Breaking:පොහොට්ටුව කඩාගෙන රනිල් ළඟට සෙට් එකක්ම ගිහින්
ඉදිරි මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට තම සහය පළ කිරීමට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් එකඟතාවයකට පැමිණ තිබෙනවා. ඒ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් අතර අද (29) පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. මෙම සාකච්ඡාව සඳහා අජිත් රාජපක්ෂ,ගාමිණී වලේබොඩ,ප්‍රේම්නාත්සී.දොළවත්ත,මහින්දානන්ද අලුත්ගමගේ, දිලුම් අමුණුගම, කාංචන විජේසේකර, එස්. බී දිසානායක ,ලොහාන් රත්වත්තේ,ගීතා කුමාරසිංහ සහ අලි සබ්‍රි ඇතුළු විශාල මන්ත්‍රීවරු … Continue reading Breaking:පොහොට්ටුව කඩාගෙන රනිල් ළඟට සෙට් එකක්ම ගිහින්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed