Breaking: විදුලි ගාස්තු ගැන නිවේදනයක්
විදුලිය ගාස්තු සංශෝධනයක් සිදුවන් බව විදුලි බල හා බලශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඒ අනුව, ජුලි 18 සිට 30% කට වැඩි විදුලිය ගාස්තු අඩුවීමක් සිදුවන් බවයි ඔහු සඳහන් කළේ.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed