Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට
හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව ඒ මහතාගේ බිරිඳ ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2014 වසරේදී අගබාගයේ බිංගිරිය නාරම්මල ප්‍රෙද්ශවල ගංවතුරෙන් අවතැන් වු පුද්ගලයින්ට සහන සැලසිමේ මුවාවෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් රුපියල් මිලියන 6.1ක මුදලක් … Continue reading Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed