BREAKING: කතරගමදී පොහොට්ටුවට විශාල පරාජයක්..!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි කතරගම ප්‍රාදේශීය සභාවේ 2022 වසරට අදාල අය-වැය අද (10) දින පරාජය වී ඇති බව වාර්තා වනවා. අයවැයට පක්ෂව හිමිව ඇත්තේ ඡන්ද 2ක් පමණයි. 2022 අයවැය යෝජනාව සඳහා පොදුජන පෙරමුණේම මන්ත්‍රීවරයෙකු වන උපසභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 6 දෙනෙක අයවැය පරාජය කිරීමට සහභාගීව තිබීම විශේෂත්වයක්. එමෙන්ම, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 5 දෙනා … Continue reading BREAKING: කතරගමදී පොහොට්ටුවට විශාල පරාජයක්..!