Breaking: පොලිස් ඇඳිරි නීතිය පනවයි..!

කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම සහ නුගේගොඩ යන පොලිස් බලප්‍රදේශ වලට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මේ බව නිවේදනය කරනු ලැබුවා.