28.9 C
Colombo
Thursday, March 27, 2025

Breaking: ඊයේ රෑත් රනිල් ළඟ ඉදපු දිලුම් අද දිලිත් ළඟට ගිහින්

- Advertisement -

හිටපු අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මව්බිම ජනතා පක්ෂය හා එක්ව තිබෙනවා.

ඔහු අද(26) කොළඔ පිහිටි මව්බිම ජනතා පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී දිලිත් ජයවිර මහතා අතින් ජාතික සංවිධායක ධුරය ලබා ගෙන තිබෙනවා.

හිටපු අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වුවා.

කෙසේ නමුත් ඊයේ (25) දිනයේ එක්සත් ජාතික පක්ෂයේ පැවති හමුවටද දිලුම් අමුණුගම මහතා එක්ව සිටියා.

RECENT ARTICLES - SINHALA

ඩෙංගු අවදානම යළි ඉහළට

දිස්ත්‍රික්ක 8ක අද (27) සිට දින 3ක්, විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මදුරු ඝනත්වය ඉහළ අගයක පවතින කොළඹ,...

ක්‍රිෂ් නඩුවෙන් දෙවන විනිසුරුවරයාත් ඉවත්වෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කරන දෙවන විනිසුරුවරයාත් එම නඩු විභාගයෙන් අද (27) ඉවත් වුණා. මෙම නඩුව විභාග කළ...

ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල

පළාත් පාළන ආයතන මැතිවරණයට අදාලව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල මැතිවරණ කොමිෂන් සභාව මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. රුපියල් 74ත් රුපියල් 160ත්...

POPULAR ARTICLES