Breaking : තෙල් මිල පහළට..!

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (17) රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්  දැක්වෙනවා. * පෙට්‍රල් 92 – රු.20 කින්  (නව මිල රු.450)  * පෙට්‍රල් 95 – රු.10 කින්  (නව මිල රු.540) * ඔටෝ ඩීසල්  – රු.20 කින් (නව මිල … Continue reading Breaking : තෙල් මිල පහළට..!