24 C
Colombo
Monday, December 5, 2022

BREAKING – ගල්වැව සිරිධම්ම හිමි ඇප මත මුදා හරි

- Advertisement -

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ඇප මත මුදා හැර තිබෙනවා.

උන්වහන්සේ රුපියල් ලක්ෂ 5 බැඟින් වූ ශරීර ඇප දෙකක් මතයි.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ දින 89ක් රඳවා ගැනීමෙන් පසුව උන්වහන්සේ පසුගියදා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

RECENT ARTICLES - SINHALA

ෆොටෝ කොපි මිල යළිත් ඉහළට?

0
විදුලි බිල යළිත් වරක් ඉහළ දැමීමට රජය ක්‍රියාකළහොත් ෆොටෝ කොපි ඇතුළු සේවා සැපයුම්වල මිල ඉහළ දැමීමේ සුදානමක් පවතිනවා. කොළඹ...

බදු සංශෝධන නිසා භාණ්ඩවල මිල යළි ඉහළට?

0
ලබන 09 වනදා යළි බදු සංශෝධනය පනතක් ඉදිරිපත් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඊයේ (04)...

ගමින් ගමට ගිහින් පොහොට්ටුව ශක්තිමත් කරන්න – රනිල්

0
ගමට ගොස් ගමේ යාන්ත්‍රණය ශක්තිමත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Iran Announces End Of ‘Morality Police’ To Appease Protesters

0
Iran’s Attorney General says the Islamic Republic has disbanded the “morality police” adding that it had nothing to do with the judiciary...

Special program for differently-abled persons

0
President Ranil Wickremesinghe said a special program will be formulated for the benefit of differently-abled persons. He said that...

A new mobile App for the safety of tourists

0
Minister of Tourism and Lands Harin Fernando said that a new mobile application (App) will be introduced for the safety of tourists...