31 C
Colombo
Wednesday, February 12, 2025

Breaking : හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

- Advertisement -

මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වි තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනෙකු ලෙස හැඳින්වෙන ප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වන විට 82 වන වියේ පසුවුණා.

තේ ව්‍යාපාරිකයෙකු ලෙස සිය ව්‍යාපාරික ජීවිතය ඇරඹූ හැරී ජයවර්ධන මහතා පසුව විවිධ අංශ ඔස්සේ සිය ව්‍යාපාරික කටයුතු දියුණු කර ගනිමින් රටේ ආර්ථිකයට ශක්තියක් වුණා.

ඒ මහතාගේ ව්‍යාපාරයන් යටතේ විශාල පිරිසකට රැකියා අවස්ථා ද උදාකර දී තිබෙනවා.

අභාවප්‍රාප්ත හැරී ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු පිළිබද තොරතුරු පසුව දැනුම් දීමට නියමිතයි.

හැරි ජයවර්ධන මහතාට අයත් සමාගම් වන්නේ,

Distilleries Company of Sri Lanka

Lanka Milk Foods – Chairman/Founder

Madulsima Plantations – Chairman/Managing Director

Balangoda Plantations – Chairman/Managing Director

Browns Beach Hotels

Aitken Spence

Aitken Spence Hotel Holdings

Melstacorp

Hatton National Bank

Development Finance Corporation of Ceylon (DFCC)

Stassen Group

Milford Exports

Lanka Dairies

Ambewela Livestock Company

Pattipola Livestock Company

Lanka Bell

Continental Insurance Lanka

Bellavantage Pvt Ltd

RECENT ARTICLES - SINHALA

පාසල් ගැටුමට සිසුන් සිව් දෙනෙක් පොලිස් භාරයට

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පහර දීමට සම්බන්ධ පාර්ශවයේ දරුවන් සිව් දෙනෙකු පොලිස් භාරයට ගත් බව නවගමුව පොලිසිය පවසනවා. පොලිසිය...

කුවේට් අගමැති හා ජනපති අතර හමුවක්

2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා...

අර්ච්චුනා පහරදුන් පුද්ගලයෙක්ට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා...

POPULAR ARTICLES

 අසලංකගෙන් ශතකයක්

සිය එක්දින ක්‍රිකට් දිවියේ සිව්වන ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක අද  (12) සමත් වුණා. ඒ මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස...