Breaking: හිරුනිකාට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවමක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ, දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කරමින්.  කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා. ඉකුත් 2015 වසරේ දෙසැම්බර් මස දෙමටගොඩ ප්‍රදේශයේදී … Continue reading Breaking: හිරුනිකාට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවමක්