ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
මේ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200කින් සහ ග්‍රෑම් 400ක මිල රුපියල් 80කින් අඩු විය හැකි බවයි කිරිපිටි ආනයනකරුවන් පෙන්වා දෙන්නේ.
ඔවුන් පවසන්නේ මෙම මිල අඩුවීම සඳුදා සිට ක්‍රියාත්මක වන බවයි.