වහාම ක්‍රියාතමක වන පරිදි සුරා බදු ඉහළ දැමීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යවරයා පවසනවා.
ඒ අනුව, ඊට අදාල ගැසට් නිවේදනය අද සවස නිකුත්වනු ඇති බවයි ඔහු පවසන්නේ.