Breaking: දුමින්ද සිල්වා ගැන සොයාබැලීමට වෛද්‍ය මණ්ඩලයක්

මේ වන විට බන්ධනාගාර ගතව පසුව රෝගී තත්ත්වයක් යැයි පවසමින් බන්ධනාගාර රෝහලේ සිටින දුමින්ද සිල්වාගේ රෝගී තත්ත්වය පිළිබදව සොයා බැලීමට වෛද්‍ය මණ්ඩලයක් පත්කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි.බී. දිසානායක මහතා පවසනවා. ඔහු සදහන් කරන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුව තවදුරටත් දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත යුතුදැයි සොයා බැලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වෛද්‍ය … Continue reading Breaking: දුමින්ද සිල්වා ගැන සොයාබැලීමට වෛද්‍ය මණ්ඩලයක්