33 C
Colombo
Thursday, April 18, 2024

Breaking: ආණ්ඩු විරෝධයෙන් පෑළියගොඩත් ගිණි ගනියි (වීඩියෝ)

- Advertisement -

පෑළියගොඩ මාර්ගයේ හරස් කරමින්, ගිණි තබමින් ජනතාව විරෝධයක නිරත වෙන බව වාර්තා වනවා.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් නිට්ටඹුවේ සංගීත ප්‍රසංගයක් විවෘත කිරීමට පැමිණෙන බවට සැලවීමෙන් කුපිත වූ ජනතාව මෙසේ ප්‍රකෝපකාරී ලෙස කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස අසල විරෝධතාවයද උණුසුම් ආකාරයක් ගෙන ඇති අතර ජනතාව විසුරුවා හැරීමට පොලිසිය රබර් උණ්ඩ භාවිතා කිරීමද සිදු කළා.


RECENT ARTICLES - SINHALA

දියේ ගිලී පාසල් සිසුවෙක් අතුරුදන්

කාස්ලරී ජලාශයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ 17 හැවිරිදි වියේ පසුවූ කාසල්රී වතු යායේ පදිංචිව සිටි පාසල්...

ඇඹිලිපිටිය කඩදාසි කම්හල යළි වැඩ අරඹයි

ඇඹිලිපිටිය කඩදාසි කම්හල තුළ යළි මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙනවා. සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මැති ඇමැතිවරු පිරිසකගේ සහභාගිත්වයෙන් අද (18) ඇඹිලිපිටිය...

තියුණු ආයුධයකින් පහරදී ව්‍යාපාරිකයෙක් ඝාතනය කරලා

කුරුණෑගල, රිදීගම ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී ව්‍යාපාරිකයෙකුව ඝාතනය කර තිබෙනවා. මෙම ඝාතනය ඊයේ (17) රාත්‍රියේ සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරනවා. ඝාතනයට ලක්ව ඇති...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...