25 C
Colombo
Wednesday, February 19, 2025

Breaking: ජනාධිපතිවරණය ගැන ශ්‍රිලනිප තීරණය මෙන්න

- Advertisement -

එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පළ කරන බව එම පක්ෂය අද (31) නිවේදනය කළා.

2024 ජනාධිපතිවරණයේදී කුමන අපේක්ෂකයාට සහය පළ කරන්නේද යන්න සාකච්ඡා කිරීම සඳහා  නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය හා මධ්‍යම කාරක සභාව රැස්වුණු අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබුණා.

තමාට සහයෝගය දෙන ලෙස නිදහස් පක්ෂයෙන් ඉල්ලීමක් කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළා.

ඔහු තවදුරටත් සඳහන් කළේ, තම පක්ෂයේ යෝජනාවලිය රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවයි.  

RECENT ARTICLES - SINHALA

Breaking: උසාවිය තුළ වෙඩි කෑ ගණේමුල්ල සංජීව මරුට

මීට කෙටි වේලාවකට පෙර අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළ සිදුවූ වෙඩිතැබීමෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව...

Breaking: අලුත්කඩේ උසාවිය තුළ වෙඩිතැබීමක්

අලුත්කඩේ අධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. අදාළ වෙඩි තැබීම අලුත්කඩේ අංක 5 අධිකරණ ශාලාව තුළ...

කොටහේනේදී තරුණයෙක් ඝාතනය කෙරේ

කොටහේන, බ්ලූමැන්ඩල් රේල් පාර ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා. පොලීසිය පැවසුවේ, එම තරුණයා ඊයේ(18) රාත්‍රි සිය බිරිඳ සමග රේල් පාර අසළට පැමිණි...

POPULAR ARTICLES

මිද්දෙණිය වෙඩිතැබීම; තුවාල ලබා සිටි පිරිමි දරුවාත් මරුට

මිද්දෙණිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලාබා රෝහල් ගතකළ සිටි මරණකරුගේ පිරිමි දරුවා මියගොස් තිබෙනවා. ඔහු ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද...