මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට ක්‍රියාත්මක වූ සාමකාමී අරගලය විසිරුවා හැරීමට පොලීසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඔවුන් හෙට (04) දිනයේ පැවැත්වෙන ජාතික නිදහස් දින උත්සවයට විරෝධය පළ කරමින් මෙම සාමකාමී අරගලය දියත් කරා.
මේ අතර පොලීසිය විසින් එම ස්ථානයේ කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.