මහින්ද ගිය සුපිරි ජෙට් යානය ගැන අල්ලස් කොමිසමෙන් විමර්ශනයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ තිරුමලේ තිරුපති කෝවිලට ගිය පෞද්ගලික සංචාරයත්, ඒ සඳහා ජෙට් යානයක් ‘ත්‍යාග’ විදියට ලබා ගනිමින් අල්ලස් පනත කඩකරමින් අල්ලසක් ගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කිරීමත් යන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට අල්ලස් කොමිසම තීන්දු කර ඇති බව වාර්තා වනවා. මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා විසින් 2021 දෙසැම්බර් 31 වැනිදා සිදු කළ … Continue reading මහින්ද ගිය සුපිරි ජෙට් යානය ගැන අල්ලස් කොමිසමෙන් විමර්ශනයක්