27.8 C
Colombo
Monday, June 16, 2025

අනුරගෙන් ගොවීන්ට හා ධීවරයන්ට අල්ලස්

- Advertisement -

2024 – 2025 මහ කන්නයේ වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඉහළ දැමීමට නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව ඔක්තෝබර් මස 1 වැනිදා සිට හෙක්ටයාරයකට රු. 15,000 සිට රු. 25,000 දක්වා එම මුදල ඉහළ නංවනු ඇති.

මේ අතර ඔක්තෝබර් මස 01වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ධීවරයන් වෙනුවෙන් ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ද අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ජනාධිපතිවරයා විසින් මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

කෙසේවෙතත් මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබෙන කාල වකවානුවක මෙවැනි සහනාධාර ලබාදීම තුළීන් මැතිවරණ නීති උල්ලංඝණය වනවා.

රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණය අභියසදී මෙවැනි සහනාධාර දිගින් දිගටම ලබාදෙන විට ජාතික ජනබලවේගය එව තීන්දු දැඩිව විවේචනය කළ පක්ෂයක් වීම විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

කොළඹ නාගරික මන්ත්‍රීවරියකට එරෙහිව විරෝධතාවයක්

0
කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී දීපා එදිරිසිංහ මහත්මියට විරෝධය පලකරමින් මේ වන විට කොළඹ නගර සභාව ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙනවා.  ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංගමය විසින් සංවිධානය...

IMF වැඩසටහන ගැන අනුරගේ බලාපොරොත්තුව

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට...

Breaking: කොළඹ නගරාධිපති මෙන්න

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බල්තසාර් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ව්‍රායි කැලී...

POPULAR ARTICLES