23 C
Colombo
Friday, February 14, 2025

FCID යළිත් ගේනවා – මහජන ආරක්ෂක ඇමති

- Advertisement -

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය ලබන සතියේ සිට යළි ස්ථාපනය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සතුව පවතින පැමිණිලි ගොනු 29,000ක් අතරින් මුල්‍ය අපරාධ පිළිබඳ විමර්ෂණ ආරම්භ කරන බව අමාත්‍යවරයා පවසා සිටියා.

අද (21) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

”අපි මේ සභාවට පොරෙන්දු වෙනවා මේ රටේ වැළලි යන සියලු අපරාධ සම්බන්ධයෙන් විමර්ෂණයක් කරන්න මේ වෙන කොට පොලිසිය සුදානම්.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලිපි ගොනු 400-500ක් නෙමෙයි පැමිණිලි ගොනු 29,000ක් තියනවා.මුල්‍ය අපරාධ කොට්ඨාශය ලබන සතියේ නැවත ස්ථාපිත කරනවා….මුල්‍ය අපරාධ සම්බන්ධයෙන් තිබෙන ලිපිගොනු ලබාදී නැවත විමර්ෂණය කරනවා.”

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES