27 C
Colombo
Saturday, November 26, 2022

බ්‍රිට්නි ස්පියර්ස් ඉරාන ජාතික පෙම්වතා හා විවාහ වෙයි

- Advertisement -

බ්‍රිට්නි ස්පියර්ස් ඇගේ දිගුකාලීන පෙම්වතා වන සෑම් අස්ගාරි සමඟ විවාහ ගිවිස ගන්නා බව නිවේදනය කර තිබෙනවා.

ඔවුන් මේ පිළිබඳ නිවේදනය කළේ විවාහ ගිවිසගැනීමෙන් පසු බ්‍රිට්නිගේ අතෙහි මුදුව පෙන්වන ඡායාරූපයක් අස්ගාරිගේ ඉන්ස්ටග්‍රෑම් හි පළ කරමින් ය.

ඔවුන් මෙසේ විවාහ වී ඇත්තේ වසර හතක ප්‍රේම සම්බන්ධතාවයකින් අනතුරුවයි.

මේ වන විට 39 වැනි වියේ පසුවන බ්‍රිට්නි සහ 27 හැවිරිදි අස්ගාරි ප්‍රථයෙන්ම හමුවී ඇත්තේ 2016 වසරේදී ය.

සෑම් අස්ගාරි ඉරාන ජාතික රංගන ශිල්පියෙක්.පසුගිය මාර්තු මාසයේ ෆෝබ්ස් සඟරාව සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු ස්පියර්ස් සහ ඔහුගේ ආදර සම්බන්ධයේ ආරම්භය ගැන විවෘතව පිළිතුරු ලබා දී තිබුණා.

එම සම්බන්ධතාවයේ ඊළඟ පියවර ඉක්මණින් ගැනීමට අවශ්‍ය බවත් ඉක්මණින් තරුණ පියෙක් වීමට තමාට අවශ්‍ය බවත් ඔහු එහිදී සඳහන් කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

හිටපු ජනාධිපති මෛත්‍රී සහභාගී වූ උත්සවයකට සෙනඟ නෑ

0
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වූ උත්සවයකට සෙනඟ නොපැමිණීමේ සිද්ධියක් වාර්තා වනවා. අද (26) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ...

මෙරටට කැරට් 22ට වැඩි රන් පැළඳ පැමිණීම තහනම් කරයි

0
කැරට් 22ට වැඩි රන් භාණ්ඩ පැළඳ ගුවන් මඟීන්ට මෙරටට පැමිණීම අත්හිටුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඩීසල් රැගත් නෞකාව දිවයිනට

0
චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඩීසල් ලීටර් මිලියන 10.6ක් රැගත් Super Eastern නෞකාව අද (26) කොළඹ වරායට පැමිණ තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

COPE informs Fisheries Corporation to pay outstanding EPF/ETF payments

0
The Committee on Public Enterprises (COPE) has informed Fisheries Corporation to propose expeditious action on Rs.600 million outstanding EPF & ETF payments...

Dan Priyasath launched a ‘war’ against female teachers’ attire

0
A person named Dan Priyasath led a group of males to hold a protest in front of the Ceylon Teachers' Union office...

Keeping 5g of Ice: Death sentence to anyone, including school children

0
As of yesterday, the Supreme Court has the power to award the death penalty to anyone, including school children for possession of...