වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ලංකා සාතොස ආයතනය දුඹුරු සීනි මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, දුඹුරු සීනි මිල රුපියල් 40කින් පහත දමා ඇති අතර එහි නව මිල, රුපියල් 300ක්.
ලංකා සතොස නිවේදනය කළේ ඊයෙ (17) දින සිට මෙම පාරිභෝගිකයින්ට ලංකා සතොස අලෙවිසැල් මඟින් මෙම භාණ්ඩ ලබා ගත හැකි බවයි.
