27 C
Colombo
Friday, April 19, 2024

පකිස්තානයේ සිට ඉන්දියාවට විහිදුණු උමගක් සොයා ගැනේ

- Advertisement -

කාෂ්මීරයේ පන්සාර් ප්‍රදේශයේ දී පකිස්තානයේ සිට ඉන්දියාව දක්වා දේශසීමාවට යටින් තනා තිබූ මීටර් 150 ක් දිගු උමගක් සොයාගෙන තිබේ.

ඉන්දීය ආරක්ෂක අංශ,සදහන් කරන්නේ ත්‍රස්තවාදීන්ට සැපයුම් ලබාදීම සදහාත් , දේශසීමාව හරහා ගමන් කිරීම සදහාත් මෙම උමග යොදා ගෙන ඇති බවයි.

මීටර් 39 ක් පමණ ගැඹුරින් විහිදී ඇති මෙම උමගට අමතරව මීට දින 10 කට පමණ පෙරද මෙවැනිම තවත් උමගක් සොයාගත් බව ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් පකිස්තාන ආරක්ෂක අංශවලට චෝදනා කරන ඉන්දීය ආරක්ෂක බලධාරීන් මෙවැනි තවත් උමග ඇද්දැයි සොයා ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම්ද දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (18)...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...