Update: බදුල්ල – දුන්හිඳ වංගු දෙක ආසන්නයේ සිදුවූ බස් අනතුරින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තුවාල ලැබූ 27 දෙනෙකු රෝහලට.
…………………………………………………………………………………………………………
බදුල්ල දුන්හිඳ මාර්ගයේ මාර්ගයේ ගමන් ගත් බස් රථයක් පෙරළී ගොස් අනතුරකට ලක්ව තිබෙනවා.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ, විනෝද චාරිකාවක් පැමිණි බස් රථයක්.
අනතුරින් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල් ගත කර කිරීමට පියවර ගෙන ඇති බවද වාර්තා වෙනවා.