24 C
Colombo
Wednesday, January 22, 2025

‍යාපනයේ සිදුවූ බස් රථ අනතුර

- Advertisement -

කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් යාපනය කොඩිකාමම් ප්‍රදේශයේදී අද (18) අලුයම ට්‍රැක්ටර් රථයක ගැටීම හේතුවෙන් තිදෙනෙකු තුවල ලබා රෝහල්ගත කළ බව කොඩිකාමම් පොලිසිය පවසනවා.

යාපනය දක්වා ධාවනය වූ මෙම බස් රථය කොඩිකාමම් ප්‍රාදේශීය රෝහල අසලදී මාර්ගයේ ධාවනය වූ කුඩා ට්‍රැක්ටරයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව තිබෙන්නේ.

එහිදී බස් රථයේ ගමන්ගත් තිදෙනෙකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර, ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව පොලිසිය පවසනවා.

අනතුර සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

කෙසේවෙතත් අනතුර සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව ඒ මහතාගේ බිරිඳ...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES