බස් ගාස්තු 50%කින් ඉහළ දාන්න වෙනවා – බස් සංගම්

බස් ගාස්තු 50%කින් ඉහළ දැමිමට සිදුවන බව සමස්ථ ලංකා බස් රථහිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසනවා. ඒ, ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ අයි.ඕ.සී සමාගම විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට සාපෙක්ෂවයි ඒ අනුව අවම ගාස්තුව ඇතැළු සියලු බස් ගාස්තු සියයට 50කින් වැඩි කිරීමට සිදුවන බවයි ඔහු පවසන්නේ.