26.7 C
Colombo
Monday, June 16, 2025

බස්-ලොරි අනතුරක් : 15ක් රෝහලේ

- Advertisement -

මොණරාගල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයක් අද (11) අලුයම වැල්ලම්පිටියේදි මාර්ගය අයිනේ නවතා තිබු ලොරියක පසුපස ගැටිමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

පොලීසිය පවසන්නේ, සිදු වූ අනතුරෙන් බසයේ ගමන් ගත් මගින් 15 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇති බවයි.

වැල්ලම්පිටිය  ඉන්ධන පිරවුම් හලත් මිතොටමුල්ල හංදියත් අතර මාර්ගය අයිනේ පිහිටා ඇති හාඩ් වෙයාර් ආයතනයකට අයත් ලොරි රථ තුනක් රාත්‍රි කාලයේ එම වෙළඳ ආයතනය ඉදිරිපිට මාර්ගය අයිනේ නතර කර තිබෙනවා.

පාන්දර අධික වේගයෙන් පැමිණ ඇති මගි බස්  රථය මාර්ගය අයිනේ නතර කර තිබු ලොරි රථය පිටුපස හැපි ඇති අතර එම ලොරිය ගැටිමෙන් නවතා තිබු අනෙකුත් වාහන තුනද එකිනෙක ගැටිමෙන් වාහන හතරටම දැඩි අලාභ හානි සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

IMF වැඩසටහන ගැන අනුරගේ බලාපොරොත්තුව

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට...

Breaking: කොළඹ නගරාධිපති මෙන්න

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බර්තසාල් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ව්‍රායි...

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ බලන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්ගයට විශාල ගසක් අද (16) උදෑසන කඩා වැටීමෙන් කොළඹ කොටුව - බදුල්ල දුම්රිය ධාවනයට බාධා සිදුව...

POPULAR ARTICLES