බස් වර්ජනය අවසන්..!

ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබාදීමට බළධාරීන් එකඟ වී ඇති හෙයින් ඊයේ රාත්‍රී සිට ක්‍රියාත්මක කළ වර්ජනය අත්හිටුවීමට පෞද්ගලික බස්රථ හිමිකරුවන් තීරණය කර තිබෙනවා. අද පැවති සාකච්ඡාවකදී අවශ්‍ය තරම් ඉන්ධ නිකුත් කිරීමට බළධාරීන් පොරොන්දු වී තිබෙනවා. දැනට ක්‍රියාත්මක ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බව පවසමින් බස් සංගම් කිහිපයක් එක්ව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම වර්ජනය ආරම්භ කළ අතර … Continue reading බස් වර්ජනය අවසන්..!