නුවර – මහියංගනය මාර්ගය හරස්කර බස් ගෙනත් දාලා

මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය දිගන ප්‍රදේශයෙන් අවහිර කරමින් පෞද්ගලික බස්රථ රැසක් ප්‍රධාන මාර්ගය හරස්කර නවතා දමා ප්‍රදේශවාසීන් ඇතුළු බස්රථ රියදුරන් විරෝධතාවයක නිරත වනවා. ඉන්ධන මිල ඉහළ යෑමත්, වැඩිවූ මිලට හෝ ඉන්ධන නොමැතිවීමත් නිසාවෙන් උරණ වූ ජනතාව මෙලෙස ප්‍රධාන මාර්ගය අවහිර කර තිබෙනවා. මීට විශාල පිරිසක් එක්ව ඇති අතර මේ හේතුවෙන් මහනුවර – මහියංගනය මාර්ගයේ … Continue reading නුවර – මහියංගනය මාර්ගය හරස්කර බස් ගෙනත් දාලා