33 C
Colombo
Friday, March 29, 2024

ලොතරැයි මිල දී ගෙන සංවර්ධනයට දායකවෙන්න..! – NLB

- Advertisement -

ලොතරැයි මිල දී ගැනීම මගින් රටේ සංවර්ධනයට සියලු දෙනාටම දායක විය හැකි බව ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩබලන සභාපති, ජනාධිපති නිතීඥ රොනල්ඩ් සී. පෙරේරා පවසනවා.

මේ වසරේ ජාතික ලොතරැයි මණ්ඩලය බිහිකළ ජයග්‍රාහකයින් 16 දෙනෙකුට චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවයකට ඊයේ එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.

මේ අතර, කොළඹ නෙළුම් කුලුන විවෘත කළ ඊයේ දිනය තුළ රුපියල් මිලියන 2කට වැඩි ආදායමක් ඉපයීමට හැකි වූ බව කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ පුද්ගලික සමාගම පවසනවා.

පළමු දිනය තුළ නෙළුම් කුලුන නැරඹීමට දෙස් විදෙස් පුද්ගලයින් 2612 දෙනෙකු පැමිණ ඇති අතර අදත් විශාල පිරිසක් නෙළුම් කුලුන නැරඹීමට පැමිණ සිටි බවයි එම සමාගම පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

පෝට් සිටි අධිවේගී මාර්ගය විවෘත කෙරෙන දිනය

කොළඹ ඉඟුරු කඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය නගරය දක්වා අධිවේගී මාර්ගය ලබන ජූනි මස විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. කිලෝමීටර් 5.3ක දිගින් යුත්...

පොහොට්ටුව යළිත් දෙදරා යන ලකුණු

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය තුළ පොහොට්ටු පක්ෂය තුළ අභ්‍යන්තර වශයෙන් බෙදීමක් හට ගෙන ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා...

ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාවට නව නීති

සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...