ගිම්හාන නිවාඩු කාලය තුළ සංචාරක කටයුතු සඳහා ශ්‍රි ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන රුසියානුවන් සඳහා ශ්‍රි ලංකන් ගුවන් සේවය මඟින් ‘Buy One Get One Free විශේෂ දීමනාවක් ලබා දී තිබෙනවා.
එම දීමනාව ලබන මස 31 වැනිදා දක්වා වලංගුවන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.
රෙගුලාසි ලිහිල් කිරීමෙන් පසු රුසියානු සංචාරකයනිට ශ්‍රී ලංකාවේ ඇති ආකර්ශනීය ස්ථාන රාශියක් ගවේෂනය කිරීමේ මෙම විශේෂ දීමනාව මගින් ඉඩ සැලසීම මින් අපේක්ෂා කෙරෙනවා.
එම නිවේදනය පහතින්,
