ඔබ ධනපතියෙක් නම් රෝහල් වලට බෙහෙත් අරන් දෙන්න – සෞඛ්‍ය අමාත්‍යාංශය

රජයේ රෝහල් මුහුණ දී සිටින ඖෂධ හිඟය මඟහරවා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය ධානපතින්ගේ සහයෝගය බලාපොරොත්තු වන බව එම අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසූ බව ‘ලංකාදීප’ පුවත්පත වාර්තා කරනවා. රටපුරා රෝහල්වල ඇතැම් ඖෂධ වර්ගවල දැඩි හිඟයක් පවතින බවත් රෝහල්වල ඖෂධ තොග තවත් මාසයකට හෝ දෙකකට පමණක් ප්‍රමාණයක් බවත් එම නිලධාරියා පවසනවා. එබැවින්, මෙම තත්වය මඟහරවා ගැනීමට ධානපතින්ගේ … Continue reading ඔබ ධනපතියෙක් නම් රෝහල් වලට බෙහෙත් අරන් දෙන්න – සෞඛ්‍ය අමාත්‍යාංශය