වැලි, පස් හා කාබනික ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
ග්‍රාමීය කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා කාලයක් සමඟ පස් සේදී ජලජ ශාක හා වල්පැළෑටි වැවීම හා ඒවා දිරාපත් වීම හේතුවෙන් ගොඩවී ඇති වැව්තාවුළු හාරා එම වැව්වල ධාරිතාව වැඩි කිරීම ගොවීන්ගේ ප්‍රධාන ඉල්ලීමක් මත මෙම තීරණය ගෙන තිබේ.
එලෙස ඉවත් කරන රොන් මඩ ඇතුළු ද්‍රව්‍ය මැටි කර්මාන්ත, වැලි නිස්සාරණ, කාබනික පොහොර නිෂ්පාදනය හා මාර්ග සංවර්ධන වැනි කටයුතු සඳහා යොදා ගැනීමට නියමිතයි.