29 C
Colombo
Wednesday, June 7, 2023

කොළඹ වරායේ තවත් චීන – ශ්‍රී ලංකා ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය

- Advertisement -

කොළඹ වරායේ එස්.ඒ.ජී.ටී, සී.අයි.සී.ටී හා නැගෙනහිර පර්යන්තයට යාබදව ඇති හෙක්ටයාර 5.3 කට ආසන්න ඉඩම වරායේ සේවා සැපයුම් මධ්‍යස්ථානයක් සඳහා ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

චීනයට වැඩි කොටස් හිමිකාරිත්වයක් ඇති සී.අයි.සී.ටී. සමාගමේ ආයෝජන යෝජනාවක් අනුව ඒකාබද්ධ හවුල් ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාත්මක කිරීමට යෝජිතයි.

මේ සම්බන්ධයෙන් ඊයේ (27) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා,

“මේ ආයෝජනය වෙනුවෙන් ඩොලර් මිලියන 200ක පමණ ආයෝජනයක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ ආයෝජනය කරන්න කැබිනට් මණ්ඩලය අනුමැතියක් දීලා තියෙනවා. රාජ්‍ය පෞද්ගලික අංශයේ එකමුතුවක් එක්ක. මෙය විශාල ඉදිරි පිම්මක් හැටියට ශත්මත් වෙනවා කියන එකයි මගේ විස්වාසය.”

RECENT ARTICLES - SINHALA

මැති ඇමති නොවන පිරිසකට ආරක්ෂකයන් 5400ක් දීලා

ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අමතරව වෙනත් පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද(06)...

ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් අඩුවෙයි

ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා සියයට 50 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන්...

මෛත්‍රිපාල ශ්‍රී ලංකන් එකට දෙහි කපයි

ශ්‍රී ලංකා ගුවන් සේවයේ බත් පැකට් එකේ ඉදල තියෙන්නෙ ගැහිල්ල බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවේදී අද (6) ප්‍රකාශ කළා.

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...