25 C
Colombo
Friday, December 3, 2021

මුහුණු ආවරණ තහනමට කැබිනට් අනුමැතිය – සරත් වීරසේකර

- Advertisement -

මුහුණු ආවරණ තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

ඔහු සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව තහවුරු කර තිබෙනවා.

එම නිවේදනය ස්වල්ප වේලාවකින් යළිත් වෙනස් කර ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ යළිත් මෙලෙස පලකර තිබෙනවා.

පසුගිය මාර්තු 16 වනදා සරත් වීරසේකර මහතා පවසා සිටියේ මුස්ලිම් කාන්තාවන් පළදින බුර්කාව තහනම් කිරීමට වන ගැසට් පත්‍රයට තමන් අත්සන් කර අවසන් බවත් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත්ය.

කෙසේ වෙතත් ඊට පසුදින කැබිනට් රැස්වීමට එය ඉදිරිපත් කර තිබුණේ නැහැ.

එම යෝජනාවට රජයේ ඇතැම් පාර්ශවයන්ගෙන් මෙන්ම ජාත්‍යන්තරයෙන්ද විරෝධය එල්ල වුණා.


RECENT ARTICLES - SINHALA

ඔමික්‍රෝන් ඉන්දියාවටත් කඩා වදියි

0
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනෙක් අසල්වැසි ඉන්දියාවෙන් හමුවී තිබෙන බව වාර්තා වෙයි. එරට මාධ්‍ය පැවසුවේ ආසාදිතයින් දෙදෙනෙක්...

චීනය මෙරට විදුලිය ව්‍යාපෘතියක් අත්හිටුවීමට තීරණය ක‍රයි

ඩෙල්ෆ්,නයනතිව්,අනලතිව් දූපත් වල ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ විදුලිය ව්‍යාපෘති අත්හිටුවීමට තීරණය කළ බව මෙරට චීන තානාපති කාර්යාලය පවසනවා. ඒ,...

බාල චීන පොහොර නැව තවමත් ශ්‍රී ලංකා මුහුදේ

උපද්‍රවකාරී ක්ෂුද්‍ර ජීවින් ඇති බවට දෙවරක් තහවුරු කරන ලද චීන පොහොර තොගය රැගත් හිපෝ ස්පිරිට් නෞකාව තමත් ශ්‍රී ලංකා මුහුදු තීරයේ රැඳී...

RECENT ARTICLES - ENGLISH

Allow MPs to attend universities without facing entrance examinations

0
Parliamentarians should be allowed to enrol in the Sri Lanka Law College or any other university to further their studies, Chief Opposition...

Azath Salley acquitted and released by Court

0
Former Western Province Governor Azath Salley was acquitted of charges of creating communal disharmony this morning (2) by Colombo High Court judge...

Gas explosions: Authorities to obtain reports on gas smell

0
It has been decided to the release the gas to the local market after obtaining a report on gas smell, during the...