29.7 C
Colombo
Wednesday, April 24, 2024

මුහුණු ආවරණ තහනමට කැබිනට් අනුමැතිය – සරත් වීරසේකර

- Advertisement -

මුහුණු ආවරණ තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

ඔහු සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව තහවුරු කර තිබෙනවා.

එම නිවේදනය ස්වල්ප වේලාවකින් යළිත් වෙනස් කර ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ යළිත් මෙලෙස පලකර තිබෙනවා.

පසුගිය මාර්තු 16 වනදා සරත් වීරසේකර මහතා පවසා සිටියේ මුස්ලිම් කාන්තාවන් පළදින බුර්කාව තහනම් කිරීමට වන ගැසට් පත්‍රයට තමන් අත්සන් කර අවසන් බවත් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත්ය.

කෙසේ වෙතත් ඊට පසුදින කැබිනට් රැස්වීමට එය ඉදිරිපත් කර තිබුණේ නැහැ.

එම යෝජනාවට රජයේ ඇතැම් පාර්ශවයන්ගෙන් මෙන්ම ජාත්‍යන්තරයෙන්ද විරෝධය එල්ල වුණා.


RECENT ARTICLES - SINHALA

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

කෘෂිකර්මාන්තයට දෙන සහන මුදල් ලබන සතියේ ගොවින්ට

2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව...

කොළඹ මාර්ග අවුල් ජාලයක් වෙලා

කොළඹ මාර්ග රැසක මේ වන විට දැඩි මාර්ග තදබදයක් ඇතැයි අප වාර්තාකරුවන් පවසනවා. ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් විටින් විට වසා දැමෙන බව...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...