27 C
Colombo
Sunday, April 2, 2023

කොළඹ වරාය බටහිර පර්යන්තය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් ලෙස සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය

- Advertisement -

කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාව සහ ජපානය සමඟ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් ලෙස සංවර්ධනය කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී දැනුම්දුන්නේ ඉන්දීය සහ ජපාන රජයන් නම් කරන ආයතන දෙකක් සමඟ මෙම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.

මේ අතර ඊයේ කඩුවෙලදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසුයේ ජනාධිපතිවරයාගේ ‘සෞභාග්‍යයේ ඉදිරිදැක්ම’ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුවද කොළඹ වරායේ බටහිර පර්යන්තය විදෙස් රටක් සමඟ ඒකාබද්ධව සංවර්ධනය කිරීමේ වගන්තියක් ඇතුළත්කර තිබූ බවයි.

ඊට අදාල දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

රජයේ රෝහල්වල මීට පස්සේ කළු කොඩි බෑ – සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත්ම තීරණය මෙන්න

රජයේ රෝහල්වල සහ වෛද්‍ය ආයතනවල කළු කොඩි ප්‍රදර්ශනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහනම් කර තිබෙනවා. චක්‍රලේඛයක් නිකුත් කරමින් එම...

මොන්ටිසෝරියටත් ප්‍රජනන සෞඛ්‍යය

පෙර පාසල් අවධියේ සිටම ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් ඉගැන්වීම් දරුවන්ට ලබාදීමට විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා. ළමයින් සඳහා වන පාර්ලිමේන්තු...

පාඨලීගෙන් නව දේශපාලන පක්ෂයක්

ලබන මසදී නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...